2008 - 2009 f,dal wd¾Ól w¾nqohg idfmalaIj f,dalfha we;sjQ ienE wd¾Ólh yd ixfÄ;d;aul wd¾Ólh w;r >Ügkh f,dalfha wd¾Ól w¾nqo we;sùu wdrïN jkafka jevjiï iudc wjêhg;a fmr isgh' tys b;sydih 03 jk Y; j¾Ih olajd Èjhhs' th l%s' j' 235 - 384 ld,h frdau wêrdcHfhka wdrïNjkakls' t;eka isg Okjdofha § b;d m %n, f,i fuu wd ¾Ó l w ¾ nqohka mek ke.=k w;r jir 500 l Okjdofha b;sydih ;=, wmg yuqjk wd¾Ól w¾nqo .Kkdjla we;' tfy;a Okjdofha wjidk ld,h f,i" úfYaIfhka 21 jk Y;j¾Ifha f,dj mqrd wd¾Ól w¾nqo /,a,la ks¾udKh fjñka mj;s' fuf,i 18 jk Y;j¾Ifha wd¾Ól w¾nqo 07 l=;a 19 jk Y;j¾Ifha;a wd¾Ól w¾nqo 15 l=;a j¾;d jk w;r 20 Y;j¾Ifha § th 22 olajd by< .sfhah' tfy;a 21 jk Y;j¾Ih wdrïN ù jir 15 la hEug u;af;ka f,dj mqrd wd¾Ól w¾nqo 12 la jd¾;d ùfuka wmg kej; kej;;a fmkakqï lrñka isákafka Okjdoh tys wjidkh lrd wefoñka mj;sk njhs' fuu wd¾Ól w¾nqohkag uqyqK fok m %Odk rgj,a w;r ú Yd, f,i j ¾ ;d ;nd we;af;a Okjdofha mshjreka jk tlai;a ...
Posts
novel
- Get link
- X
- Other Apps
දීන පරිසරයක අදීනත්වය ආරක්ෂා කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විශාල ආත්ම ශක්තියක් , චරිත ශක්තියක් තිබිය යුතුය. තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කතා කිරීමට නොහැකි නම් ඔහුට හෝ ඇයට සැබෑ සාහිත්‍යකරුවකු වන්නට හැකියාවක් නැත. සැබැවින්ම සාහිත්‍ය නිර්මාණ යනු බලය , යසස , කීර්තිය සඳහා කරන්නක් නොව බ්‍රහ්මාස්වාදය ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් කරන්නකි. එනම් ලෝක නිර්මාතෘවරයා සමඟ හෙවත් ලෝකය හසුරුවන පරම සත්‍ය ධර්මය සමඟ එක්වීමයි. ඒ දහම වටහා ගැනීමෙන් සහ එය සෙසු ලෝකයාට පැවසීමෙන් ලැබෙන ආස්වාදයට වැඩි යමක් සාහිත්‍යකරුවා නොපැතිය යුතුයි. එවන් සාහිත්‍යයේ තවත් ලක්ෂණයක් වන්නේ මිනිසාට තමා මෙන්ම තමන් වසන සමාජයේත් , යුගයේත් හැඩරුව හා ස්වභාවය මනසින් මෙන්ම හදවතින් දැක ගැනීමට නිර්මාණය කර ගන්නා ලද කැඩපතක් බවට පත් වීම ය. එහිදී නවකතාව අනෙකුත් සාහිත්‍යාංගවලට වඩා ප්‍රධාන ස්ථානයක් උසුලයි. නවකතාව යනු කුමක් ද ? යන පැනයට පිළිතුරු සෙවීමට නම් අප නව කතාවට නිර්වචනයක් දිය යුතු ය. සැබැවින් ම එය සරල ව නිර්වචනය කළ නොහැකි වුවත් , ලෝකයේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨ නවකතා දෙස බැලූ විට අපට අවබෝධ වන්නේ මූලික වශයෙන් ම නවකතාවක කොටස් දෙ...
Perception
- Get link
- X
- Other Apps
සංජානනය සංජානනය යනු ජීවියා විසින් භෞතික ලෝකය සංවේදනය කිරීමයි. අප බාහිර ලෝකය සංවේදනය කිරීම නොයෙන් ආකාරයෙන් කරමු. දැකීම, ඇසීම, ආඝ්‍රහණය ආදී වශයෙනි. මෙහිදී මනෝවිද්‍යාවේ අරමුණ වන්නේ බාහිර ලෝකය සංජානනය කරන ආකාරය පිලිබදව සලකා බැලීමයි. චර්යවදින්ගේ නිර්වචනය් අනුව සංජානනය යනු උත්තෙජකයන් අතර පවතින වෙනස හදුනා ගැනීමයි. ඒ අනුව එක එක උත්තෙජකයන් හමුවේ ජීවියා එක එක ප්‍රතිකාර දක්වයි. මෙකී ප්‍රතිකාරවල වෙනස්කම අනුව උත්තේජකයන්ගේ වෙනස හදුනා ගනියි. සංජානනය පිලිබදව අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවට ඇති ප්‍රතිඵලය කුමක්ද යනුවෙන් ඇසිය හැකිය. සංජානනය අපගේ චර්යාව කෙරෙහි මූලික වශයෙන් බලපාන සාධකයකි. ජීවියා හැසිරෙන්නේ බාහිර ලෝකයෙන් සංවේදනය වන උත්තේජකයන්ට අනුවයි. එම නිසා සංජානනය හැදෑරීම වැදගත් වේ. සංජානනයේදී අපි විසින් සැලකිල්ලට ගත යුතු එක් වැදගත් සාධකයක් නම් අවධානයයි. උත්තේජකයන්ගේ වෙනස හදුනා ගැනීමේදී ජීවියාගේ අවධානය බලපායි. යම් උත්තේජනයක් අවධානයෙන් තොරව පවතී නම් එය සංජා...
- Get link
- X
- Other Apps
මනෝවිද්‍යාවේ ඇති ප්‍රයෝජන වත්මන් මනෝවිද්‍යාව අතිශයින්ම සමාජීය ඵලදායි ක්‍රියාවලියක් ඉදිරිපත් කරනු ලබයි. විවිධ ක්ෂේත්‍ර සදහා මනෝවිද්‍යාව භාවිතා කල හැකිය. i. අධ්‍යාපන ක්ෂේත්‍රය මනෝවිද්‍යාවෙන් අතිශයින්ම පෝෂණය වු විෂය ක්ෂේත්‍රයකි. විවිධ ඉගෙනුම් න්‍යායන්, චේතනාවලින් හා පෞරුෂත්ව මිනුම් අද අධ්‍යාපනයෙහි ඇගයුම් කිරීමට හා සංවර්ධනය කර ගැනීමට භාවිතා කරනු ලැබේ. එමගින් ඉගෙන ගන්නා අයට ඉගෙනීමටත්, උගන්වන්නන්ට, පරිපාලකයන්ට පරිපාලනය කිරීමටත්, ක්‍රමසම්පාදකයන්ට ක්‍රම සම්පාදනයටත් මහගු මග පෙන්වීමක් සපයා ඇත. ii. ව්‍යාපාරික හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි මනෝවිද්‍යාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන බව නොරහසකි. භාණ්ඩ නිපදවීම, ප්‍රචාරණය, භාණ්ඩ අලෙවිය වැනි ක්ෂේත්‍රයන්හි මනෝවිද්‍යාව ඉතා ...
The sciencetific study of Psychology
- Get link
- X
- Other Apps

මනෝවිද්‍යාවේ විද්‍යාත්මක බව මනෝවිද්‍යාව හා විද්‍යාත්මක දර්ශනය අතර පුළුල් සම්බන්ධයක් පවතී. ඇතැම් නිර්වචනයන්හි the scientific study of science of behavior ලෙස මනෝවිද්‍යාව දක්වා ඇත. අද මනෝවිද්‍යාව විද්‍යාවක්ය යන මතය පිළිගත්තකි. විද්‍යා වර්ගීකරණයක් සැපයු ඇතැම් උගතුන්ගේ මතය අනුව විද්‍යාව i. ප්‍රතිජානනාත්ම විද්‍යා (Positive Sciences) ii. ප්‍රාමාණික විද්‍යා (Normative Sciences) යන දෙකොටසට වර්ග කළ හැකිය. භෞතික විද්‍යා සහ ජීව විද්‍යා ප්‍රතිජානනාත්මක විද්‍යා ලෙස වර්ග කළ හැකිය. මනෝවිද්‍යාව ද මෙම ඝනයට ඇතුලත් වන බව මොවුන්ගේ මතයයි. එහෙත් මෙම මතයට ඇතැම් උගතුන් විරුද්ධ වේ. මනෝවිද්‍යාව නියම ආක...
- Get link
- X
- Other Apps
මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්‍රය මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙහි නව ප්‍රබෝධයක් ඇති වුයේ 1950 දශකයේ සිටය. වැඩි වැඩියෙන් පර්යේෂණ කිරීමත්, විෂය ක්ෂේත්‍රය පුළුල් වීමත් නිසා මනෝවිද්‍යා විෂය විවිධ අංශ යටතේ, නව ප්‍රභේද ඔස්සේ දියුණු වෙමින්, විශේෂ විද්‍යා ක්ෂේත්‍ර ලෙස වර්ධනය වෙමින් පවතියි. වර්තමානයේ මනෝ විද්‍යාඥයින් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර හා එහි විවිධ ප්‍රභේද පිලිබදව සලකා බැලීමෙන් මනෝවිද්‍යාවේ පුළුල් ක්ෂේත්‍රය වටහා ගත හැකිය. මේ සෑම මනෝවිද්‍යා ක්ෂේත්‍රයකටම පොදු මුලධර්ම හා විෂය කොටස් අන්තර්ගත වන අතර, ඒ ඒ විෂය ක්ෂේත්‍ර වඩ වඩා දියුණු කර ඇත. ඒ නිසා අධ්‍යාපන මනෝවිද්‍යාව පිලිබදව හදාරන ශිෂ්‍යයින් ද මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ අනෙකුත් අංශවල දියුණුව පිලිබදව දළ වැටහීමක් හෝ ලබා තිබීම අවශ්‍යය. දැනට මනෝවිද්‍යාඥයින් සේවය කරන විවිධ වු වෘත්තීය ක්ෂේත්‍ර හා ඔවුන් කටයුතු කරන විවිධ රැකියා අංශ සලකා බැලීමෙන් මනෝවිද්‍යාවේ පුළුල් බව වටහා ගත හැකිය. 1. ...