මනෝවිද්‍යාවේ ඇති ප්‍රයෝජන වත්මන් මනෝවිද්‍යාව අතිශයින්ම සමාජීය ඵලදායි ක්‍රියාවලියක් ඉදිරිපත් කරනු ලබයි. විවිධ ක්ෂේත්‍ර සදහා මනෝවිද්‍යාව භාවිතා කල හැකිය. i. අධ්‍යාපන ක්ෂේත්‍රය මනෝවිද්‍යාවෙන් අතිශයින්ම පෝෂණය වු විෂය ක්ෂේත්‍රයකි. විවිධ ඉගෙනුම් න්‍යායන්, චේතනාවලින් හා පෞරුෂත්ව මිනුම් අද අධ්‍යාපනයෙහි ඇගයුම් කිරීමට හා සංවර්ධනය කර ගැනීමට භාවිතා කරනු ලැබේ. එමගින් ඉගෙන ගන්නා අයට ඉගෙනීමටත්, උගන්වන්නන්ට, පරිපාලකයන්ට පරිපාලනය කිරීමටත්, ක්‍රමසම්පාදකයන්ට ක්‍රම සම්පාදනයටත් මහගු මග පෙන්වීමක් සපයා ඇත. ii. ව්‍යාපාරික හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි මනෝවිද්‍යාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන බව නොරහසකි. භාණ්ඩ නිපදවීම, ප්‍රචාරණය, භාණ්ඩ අලෙවිය වැනි ක්ෂේත්‍රයන්හි මනෝවිද්‍යාව ඉතා ...
Posts
Showing posts from July, 2018
The sciencetific study of Psychology
- Get link
- X
- Other Apps

මනෝවිද්‍යාවේ විද්‍යාත්මක බව මනෝවිද්‍යාව හා විද්‍යාත්මක දර්ශනය අතර පුළුල් සම්බන්ධයක් පවතී. ඇතැම් නිර්වචනයන්හි the scientific study of science of behavior ලෙස මනෝවිද්‍යාව දක්වා ඇත. අද මනෝවිද්‍යාව විද්‍යාවක්ය යන මතය පිළිගත්තකි. විද්‍යා වර්ගීකරණයක් සැපයු ඇතැම් උගතුන්ගේ මතය අනුව විද්‍යාව i. ප්‍රතිජානනාත්ම විද්‍යා (Positive Sciences) ii. ප්‍රාමාණික විද්‍යා (Normative Sciences) යන දෙකොටසට වර්ග කළ හැකිය. භෞතික විද්‍යා සහ ජීව විද්‍යා ප්‍රතිජානනාත්මක විද්‍යා ලෙස වර්ග කළ හැකිය. මනෝවිද්‍යාව ද මෙම ඝනයට ඇතුලත් වන බව මොවුන්ගේ මතයයි. එහෙත් මෙම මතයට ඇතැම් උගතුන් විරුද්ධ වේ. මනෝවිද්‍යාව නියම ආක...
- Get link
- X
- Other Apps
මනෝවිද්‍යාවේ විෂය ක්ෂේත්‍රය මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙහි නව ප්‍රබෝධයක් ඇති වුයේ 1950 දශකයේ සිටය. වැඩි වැඩියෙන් පර්යේෂණ කිරීමත්, විෂය ක්ෂේත්‍රය පුළුල් වීමත් නිසා මනෝවිද්‍යා විෂය විවිධ අංශ යටතේ, නව ප්‍රභේද ඔස්සේ දියුණු වෙමින්, විශේෂ විද්‍යා ක්ෂේත්‍ර ලෙස වර්ධනය වෙමින් පවතියි. වර්තමානයේ මනෝ විද්‍යාඥයින් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර හා එහි විවිධ ප්‍රභේද පිලිබදව සලකා බැලීමෙන් මනෝවිද්‍යාවේ පුළුල් ක්ෂේත්‍රය වටහා ගත හැකිය. මේ සෑම මනෝවිද්‍යා ක්ෂේත්‍රයකටම පොදු මුලධර්ම හා විෂය කොටස් අන්තර්ගත වන අතර, ඒ ඒ විෂය ක්ෂේත්‍ර වඩ වඩා දියුණු කර ඇත. ඒ නිසා අධ්‍යාපන මනෝවිද්‍යාව පිලිබදව හදාරන ශිෂ්‍යයින් ද මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ අනෙකුත් අංශවල දියුණුව පිලිබදව දළ වැටහීමක් හෝ ලබා තිබීම අවශ්‍යය. දැනට මනෝවිද්‍යාඥයින් සේවය කරන විවිධ වු වෘත්තීය ක්ෂේත්‍ර හා ඔවුන් කටයුතු කරන විවිධ රැකියා අංශ සලකා බැලීමෙන් මනෝවිද්‍යාවේ පුළුල් බව වටහා ගත හැකිය. 1. ...
What is Mass?
- Get link
- X
- Other Apps
fudlla o fï ixy;sl udOH lsh,d lshkafka@ fldfydu o fïl we;s jqfKa@ uu okak ;rñka Th jpfka y`ÿkaj,d fokafka wdpd¾h áhqv¾ ùrisxyhka' kuq;a fmdÿ jHjydrfha ;sfhkafka ck udOH lshk jpkh' fláfhka fï .ek lsõfjd;a Mass Media lsh,d woyia fjkafka tl ia:dkhl isg jD;a;Sh ikaksfõokfhka úYd, mrdihl úysÿKq úúO;ajfhka hq;a .%dyl iuQyhla fj; mKsúvhla úiqrejd yeÍu' kuq;a ikaksfõokh Bg jvd fjkia' fï wms w;r lrkafk;a ikaksfõokhla' l=vd orefjla y`vkjkï tl;a ikaksfõokhla' ta jf.au ikaksfõokh ukqIHhdf.a m%d:ñl l%shdldrlula' m%d:ñl lshk tflka woyia lrkafka fkdÈhqKq lshk tl fkfjhs' w;HjYH l%shdldrlula' kuq;a ikaksfõokh ck ikaksfõokh njg m;ajkafka mßKdufha tla;rd wjêhl' tys § mjq," .fï mkai," <s`o <`. ;snqKq fï jf.a l=vd yjq,a" ñksia tall mjqf,ka .ug" .fuka k.rhg" k.rfhka f,dalhg" f,dalfhka úYajhg wdÈ jYfhka úYd, fjkak mgka .kakjd' fï ish,a, isÿ fjkafka ñksia b;sydifha 15" 16 jeks ishjiaj, we;sjk wd.ñl" foaYmd,ks...
History of Psychology
- Get link
- X
- Other Apps
මනෝවිද්‍යාවේ ආරම්භය මනෝවිද්‍යාව තවමත් ලාබාල විද්‍යාවක් වුවත් අතීතයේ සිටම මනෝවිද්‍යාත්මක ගැටළු පිලිබදව මිනිසුන් උනන්දුව දක්වා ඇත. වාර්තාගත ඉතිහාසය අනුව බලන විට මනෝවිද්‍යාත්මක සංසිද්ධි පිළිබද පළමුවෙන්ම උනන්දු වුවෝ දාර්ශනිකයෝ ය. අනෙකුත් බොහෝ විද්‍යාවන් මෙන් ම මනෝවිද්‍යාව ද දර්ශන විෂය තුලින් ගොඩනැංවූන විද්‍යාවකි. අතීතයේ සිටි දාර්ශනිකයින් තම අවධානය යොමුකළ ප්‍රධාන සංසිද්ධි දෙකක් විය. ඒ මිනිසා පිලිබදව හා ලෝකය පිලිබදවයි. සෑම දාර්ශනිකයෙකු ම මිනිසා යනු කවරෙක්ද? ඔහුගේ හැකියා හා නොහැකියා කවරේද? ඔහු සිතනුයේ තීරණ ගනුයේ ක්‍රියාත්මක වනුයේ කෙසේද? ආශාවන් බලාපොරොත්තු හා ඔහු ඉදිරියට මෙහෙයවන පෙළඹවීම් බලවේග කවරේද? බුද්ධියේ ස්මරණය කෙබදුද? බුද්ධිය උපරිම වශයෙන් දියුණු කරගත හැක්කේ කෙසේද? සිත යනු කුමක්ද? එය දියුණු කල හැක්කේ කෙසේද? ආදී වශයෙන් විවිධ වු දෘෂ්ටිකෝණවලින් විවිධ අයුරින් ඔවුහු මත ඉදිරිපත් කළහ. ...
Psychology
- Get link
- X
- Other Apps
මනෝවිද්‍යාවේ ස්වභාවය ඈත අතීතයේ සිටම මිනිසා විසින් මිනිස් මනස අවබෝධ කරගැනීමට ඉමහත් ප්‍රයත්නයක් දැරූ බව නොරහසකි. බටහිර දර්ශනයේ ආරම්භක යුගයේ වන ග්‍රීක යුගයේ ජිවත් වු පයිතගොරස්, ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි මහා ප්‍රාඥයන් විසින් ආත්මය ගැනත් කායික ක්‍රියාවලියට අමතරව බලපවත්වන මානසික ක්‍රියාවලියක් ගැනත් සදහන් කර ඇත. ඇත්ත වශයෙන්ම ඔවුන් ආත්මය ( soul) යන්න මනස යන වචනයට වඩා භාවිතා කරනු ලැබූ අතර එය මනස යනුවෙන් වර්තමානයේ වෙනස් වී තිබේ. “කාර්මික විප්ලවය නිසා ලෝකයේ ඇති වු නොයෙක් වෙනස්කම්වලට ද වඩා අප ජිවිත කෙරෙහි බෙහෙවින්ම බලපානු ලබන විද්‍යාව වන්නේ මනෝවිද්‍යාවයි” යනුවෙන් මහාචාර්ය අයිසෙක් නිවුටන් ( Eysenk H.J.) ප්‍රකාශ කර ඇත. අපගේ ජීවිතය හා සම්බන්ධ සෑම ක්ෂේත්‍රයක්ම, සෑම අංශයක්ම පිලිබදව හැදෑරීම මනෝවිද්‍යාව මගින් කෙරේ. වර්තමානයේ සමාජය සංකීර්ණ වීමත් සමග ම වැඩිවන මිනිස් ගැටළු විසදිමෙහිලා උපකාරීවන විෂයක් වශයෙන් මනෝවිද්‍යාවට වැඩි පිළිගැනීම...