Globalization



ගෝලීයකරාණය යනු ,

Globalisation යනුවෙන් හඳුන් වන oසි වචනය සඳහා විවිධ සිoහල නිර්වචන දක්නට ඇත . පෘතුවිකරණය , ජගත්කරණය , ලෝකගතකරණය , ලෝකාවේශය යන සෑම වචනයකින් කියැවෙන්නේ ‘ Globalisation ’ යන වචනයට තනාගත් සිoහල අර්ථ වේ .

            ගෝලියකරණය සම්බන්ධයෙන් මුලින්ම දේශනා කරන ලද්දේ බුදුන් වහන්සේ විසිනි . හිoසාව , පීඩනය සියලු භේද , අසමානකම් බැහැර කර හැම කෙනෙකුටම එක හා සමාන ලෙස සළකන  සෑම කෙනෙකුටම පණ රැක ගැනීමට ඉඩ තිබිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කලහ . දේශ සීම සමූහණ්ඩු අතර  අරගල , තෘෂ්ණාවෙන් මිරිකී කටයුතු කිරීම අගතියට හේතු වන හෙයින් සියල්ල අත් හළ යුතු බව පැවසූහ . මේ සියල්ල පවත්වා ගත හැක්කේ ධාර්මික මාවත ඔස්සේ බව බුද්ධ ධර්මයේ ඉගැන්විණි .එය සැබෑ ගෝලියකරණය ලෙස පිළිගත නොහැකි වේද ?

Comments

Post a Comment

Popular posts from this blog

Psychology

Perception