Globalization
ගෝලීයකරාණය
යනු
,
Globalisation යනුවෙන් හඳුන් වන ඉoසි වචනය සඳහා විවිධ සිoහල නිර්වචන දක්නට ඇත . පෘතුවිකරණය , ජගත්කරණය , ලෝකගතකරණය , ලෝකාවේශය යන ඒ සෑම වචනයකින් ම කියැවෙන්නේ ‘ Globalisation ’ යන වචනයට තනාගත් සිoහල අර්ථ වේ .
ගෝලියකරණය සම්බන්ධයෙන් මුලින්ම දේශනා කරන ලද්දේ බුදුන් වහන්සේ විසිනි . හිoසාව , පීඩනය සියලු භේද , අසමානකම් බැහැර කර හැම කෙනෙකුටම එක හා සමාන ලෙස සළකන සෑම කෙනෙකුටම පණ රැක ගැනීමට ඉඩ තිබිය යුතු බව ද බුදුන් වහන්සේ දේශනා කලහ . දේශ සීම සමූහණ්ඩු අතර
අරගල
, තෘෂ්ණාවෙන්
මිරිකී
කටයුතු
කිරීම
අගතියට
හේතු
වන
හෙයින්
ඒ
සියල්ල
අත්
හළ
යුතු
බව
පැවසූහ
. මේ
සියල්ල
පවත්වා
ගත
හැක්කේ
ධාර්මික
මාවත
ඔස්සේ
බව
බුද්ධ
ධර්මයේ
ඉගැන්විණි
.එය
සැබෑ
ගෝලියකරණය
ලෙස
පිළිගත
නොහැකි
වේද
?
I think this is important
ReplyDeleteit is very usful
ReplyDeleteit is very usful
ReplyDelete